Speeed world blog site එකට පිලිගන්නවා! වෙන සයිට් එකකින් මෙම සයිට් එකට එන්න වීම කණගාටුයි. (www.speeedworld.worldpress.com තුළින් පැමිණියා නම්) unicode ලියන නිසා spelling mistakes තිබීමට හෑක. මෙම සයිට් එක ගෑන කිව්වොත් මෙම සයිට් එක අපි හෑදුවෙ සි0හල බ්ලොග් සයිට් එකක් විදියට.ලෝකය ගෑන වගේම අපි ඉගෙන ගත්ත දෙයක් ඔයගොල්ලන්ටත් කියල දෙන්නයි. ඒ යටතේ අපි ජායාරූප, වෙන වෙබ් සයිට් ලින්ක් කරල දෙන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙම සයිට් එකෙන් අපි විනෝදයටත් අවස්ථාවක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි මේ කියනවා වගේ විස්තර, ජායාරූප, වීඩියෝ ඔයගොල්ලෝ ළගත් තියෙනව නම් අපේ විද්යුත් තෑපෑල් ලිපිනයට එවන්න. ඔබේ නමින් පලකරන්න අපි සූදානම්.
අපේ විද්යුත් තෑපෑල් ලිපිනය - wewhoos@gmail.com
ස්තුතියි.

SpeeedWorld
Go to top