ගණිතයේ අරුමය
- 37 විශ්මය
37 x 3 = 111
37 x 6 = 222
37 x 9 = 333
37 x 12 = 444
37 x 15 = 555
37 x 18 = 666
37 x 21 = 777
37 x 24 = 888
37 x 27 = 999
- 9 විශ්මය
12 x 9 + 3 = 111
123 x 9 + 4 = 1111
1234 x 9 + 5 = 11111
12345 x 9 + 6 = 111111
123456 x 9 + 7 = 1111111
1234567 x 9 + 8 = 11111111
12345678 x 9 + 9 = 111111111
123456789 x 9 + 10 = 1111111111
9 x 9 + 7 = 88
98 x 9 + 6 = 888
987 x 9 + 5 = 8888
9876 x 9 + 4 = 88888
98765 x 9 + 3 = 888888
987654 x 9 + 2 = 8888888
9876543 x 9 + 1 = 88888888
98765432 x 9 + 0 = 888888888
- ප්‍රථමක ස0ඛයා සොයා ගෑනීමේ පහසු ක්‍රමයක් ලෙස එරාතොන්තනීස් විසින් සොයගන්න ලද ක්‍රමය ඈසුරෙන් 100 දක්වා ප්‍රථමක ස0ඛයා සොයා ගනිමු.
- 1 ප්‍රථමක නොවන බෑවින් කපා හරින්න.
- 2 හෑර 2කේ ගුණාකාර සියල්ල කපා හරින්න.
- 3 හෑර 3කේ ගුණාකාර සියල්ල කපා හරින්න.
- 5 හෑර 5කේ ගුණාකාර සියල්ල කපා හරින්න.
- 7 හෑර 7කේ ගුණාකාර සියල්ල කපා හරින්න.
12345678 + 87654321 = 99999999
1234567 + 7654321 = 888888
123456 + 654321 = 777777
12345 + 54321 = 66666
1234 + 4321 = 5555
123 + 321 = 444
12 + 21 = 33
1 + 1 = 2
- වෙනස් ඉලක්කම් සහිත ඕනෑම ඉලක්කම් තුනක ස0ඛයාවක් තෝරා ගෙන එමගින් සෑදිය හැකි විශාලම ස0ඛයාව හා කුඩාම ස0ඛයාව සොයාගෙන ඒවායේ වෙනස ( අන්තරය ) ලබා ගන්න. එම ක්‍රියාව නැවත නැවත කිරීමට සිදුකළ හැකි විය හැක. නමුත් අවසාන ප්‍රතිඵලය 495 කි.
327 සැළකූ විට,
732 - 237 = 495
732 - විශාල
237 - කුඩා
495 - අන්තරය
~ 954 - 459 = 495
~ 980 - 089 = 891
981 - 189 = 792
972 - 279 = 693
963 - 369 = 594
954 - 459 = 495
- ඕනෑම ස0ඛයවක් ලියන්න. එහි ඉලක්කම් අග සිට මුලට අනුපිළිවෙලින් ලිය මුල් ස0ඛයාවට එකතු කරන්න. එම ක්‍රියාව නැවත නැවත කිරීමට සිදුකළ හැකි විය හැක. නමුත් එහිදී ඔබට 3663 වැනි, ස0ඛයාවක් අග සිට මුලට නැවත ලියූ විට ලැබෙන ස0ඛයාවක් ලබා ගත හැක.
57 + 75 = 132 + 231 = 363
තිමිර නිර්මල් විසිනි.