සි0හල බ්ලොග් එකක් ලිවීමට උපදෙස් හා ප්‍රයෝග

             ඔබ සි0හල බ්ලොග් අඩවියක් ලියන්නට අදහස් කරන්නේ නම් ඒ සදහා ඔබට ‍යුනිකෝඩ් ලිවීමට සොෆ්ට්වෙයා එකක් අවශයයි. ඒ සදහා මම නම් බාවිතා කරන්නේ   Real Time Unicode Converter නම් 

සොෆ්ට්වෙයාර් එකයි. එය http://www.ucsc.cmb.ac.lk/ltrl/services/

feconverter/t2.html නම් වෙබ් අඩවියෙන් ලබා ගත හැක.  ඒ තුලින් 

සි0හල වෙබ් අඩවියක් සෑදිය හැක.

              ඉහළ කොටුවේ ලියූ දේ පහළ කොටුවේ දී යුනිකෝඩ් 

බාශාවට පෙරලෙයි. එය කොපි කර ඔබේ බ්ලොග් අඩවියේ පේස්ට් කර 

ගන්න.