නිල් මැණික්




                        නිල් මැණික්
          

2003 වර්ෂයේ දී ශ්‍රී ල0කාවේ ජාතික මැණික ලෙස නම් කරන ලදී. සිරි ලක මැණික් අතර කොරන්ඩම් සම්පත ප්‍රදානය. එහි
ප්‍රමුඛත්වය නිල් මැණිකට හිමි වේ. ලොව නිල් මැණික් සම්පත් කොතෙකුත් තිබුණත් සිරිලක නිල් මැණික්ට ස්වබාවදර්මයෙන්ම හිමි වී ඇති උසස් ප්‍රමිතිය හේතුකොට ගෙන එයට ලොව පළමු තැන හිමි වී ඇත.
            ඇලුමිනියම් සහ ඔක්සිජන් ස0යෝග වී ස්ථිටීකරණය වීම හේතු කොට ගෙන නිපදෙන කොරන්ඩම් මැණික අවර්ණය. එම ස්ථිටීකරණ ක්‍රියාවලිය තුළදී ටයිටේනියම් සහ යකඩ, ස්ථටික දැලිසට ඇතුළු වීම හේතු කොටගෙන නිල් වර්ණ බිහි වේ.

තවත්:
          විකිපීඩියා

ඡායාරූප
         






                               සැකසුම: 
                                                       තිමිර නිර්මාල්